සෑම පුරවැසියකුටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි – කැනඩාව

ශ්‍රී ලාංකික සෑම පුරවැසියකුටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා වූ කැනඩානු මහ කොමාරිස් ( Shelley Whiting ) මහත්මිය පවසයි. 150වැනි කැනඩානු දින උත්සවය නිමිත්තෙන් නිකුත් කළ විශේෂ වාර්තාවෙහි ඇය මේ බව පවසා තිබේ. ආගම, ජාතිය, ස්ත්රී පුරුෂ භාවය හෝ භාෂාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිවකු මර්ධනයට ලක්වීම … Continue reading සෑම පුරවැසියකුටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයි – කැනඩාව